කුඩා ව්යාපාරික පොළවල් ශ්රී ලංකාවේ නැගෙනහිර පළාතේ සමාජ සහජීවනය ප්රවර්ධනය කරයි
ශ්රී ලංකාවේ නැගෙනහිර පළාත විශාල කුඹුරු යායන් , ශක්ති සම්පන්න ධීවර කර්මාන්තයක් සහ මනරම් වෙරළ තීරයකින් අනූන ය. ජනවාර්ගික හා ආගමික වශයෙන් ද එහි විවිධත්වයක් පෙන්නුම් කරන අතර දෙමළ, මුස්ලිම් සහ සිංහල ප්රජාවන් එක්ව ජීවත් වෙති. කෙසේ වෙතත්, යුද්ධය අවසන් වූ දා සිට සම්පත් හා දේශපාලන බලය සඳහා වන...