රාජ්‍ය – පෞද්ගලික සංවාද

හැඳින්වීම

ප්‍රධාන ව්‍යාපාරික අවශ්‍යතා සඳහා විසඳුම් සෙවීමේදි ස්ත්‍රී පුරුෂ සමාජභාවයට සංවේදී වූ ප්‍රවේශයක් ක්‍රියාත්මක කරන අතරම ව්‍යාපෘති බල ප්‍රදේශය තුල අපක්ෂපාතී ව්‍යාපාර භාවිතයන් සම්බන්ධයෙන් කරන ලද වෙනස්කම් සහ / හෝ ප්‍රතිපත්තිමය වෙනස්කම් ආයතනිකකරණය කිරීමට රාජ්‍ය – පෞද්ගලික සංවාද පවත්වාගෙන යාම තුළින් ආසියා පදනමේ අරමුණු කරයි. එබැවින්, දේශීය ව්‍යාපාර මෑත කාලයේදි හා දැනට මුහුණ දෙන ගැටළු පිළිබඳව විවිධ ප්‍රජාවන් අතර ඇති අදහස් හුවමාරු කර ගැනීමටත්, ඒ සඳහා පළාත තුළම වඩාත් පුළුල් ලෙස නැවත ක්‍රියාත්මක කළ හැකි ඵලදායී හා තිරසාර විසඳුම් සෙවීමටත් මෙම සංවාද වේදිකාවක් වනු ඇතැයි ආසියා පදනම අපේක්ෂා කෙරේ

සිද්ධි අධ්‍යයන