ආර්ථික සංවර්ධනය හරහා
සමාජ සහජීවනය
ආර්ථික සංවර්ධනය හරහා
සමාජ සහජීවනය

අපගේ සමාජ මෙහෙවරේ පියවර

නැ‍ගෙනහිර පළාතේ විධිමත් හා අවිධිමත් ආර්ථික කටයුතුවල නිරතවන ප්‍රජාවන්ට ඔවුන්ගේ පොදු ආර්ථික අවශ්‍යතා තුළ සහයෝගයෙන් කටයුතු කිරීමට සහාය වීම සහතික කිරීම INSPIRED හි අරමුණයි. පහත සඳහන් ප්‍රධාන අරමුණු කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රජා මට්ටමින් අන්තර් වාර්ගික සබඳතා වැඩිදියුණු කිරීමට ව්‍යාපෘතිය අපේක්ෂා කරයි.

  • ආර්ථික මැදිහත්වීම් තුළින් විවිධ ජනවාර්ගික ප්‍රජාවන් අතර සම්බන්ධය වැඩි දියුණු කිරීම
  • ස්ත්‍රීන් හා පුරුෂයින් සඳහා සමාන ආර්ථික අවස්ථා සහතික කිරීම
  • අන්තර් වාර්ගික සහයෝගී ව්‍යාපාර ආදර්ශ ආයතනික කරණය කිරීම
  • සාක්ෂි පදනම් කරගත් ප්‍රතිපත්ති සම්පාදනය ශක්තිමත් කිරීම

ප්‍රවෘත්ති සහ සිදුවීම්